Colombo Today Local News

පාලයන්ගොඩ වෙළෙඳසැලක් ගිනි ගනී

කළුතර, පයාගල, පාලයන්ගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක ගින්නක් හටගෙන තිබේ.

ගොඩනැගිලි ඉදිකිරිම් ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳසැලක ගින්න හටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

කළුතර ගිනි නිවිම් ඒකකයේ නිලධාරින් විසින් අදාළ ගින්න මැඩපත්වා ඇති බව සඳහන් වේ.

ගින්න සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී ගින්නට හේතුව ගෑස් කාන්දුවකින් සිදු වූ පිපිරමක් නොවන බවට අනාවරණය වූ බව පොලීසිය පැවසුවේය.

කෙසේවෙතත් ගින්නෙන් වෙළෙසැලේ හිමිකරුට සුළු තුවාල සිදුව තිබේ.

Related posts

ජනාධිපති මන්දිරයේ දේපළවලට අලාභ හානි කල 32 ක් හඳුනා ගන්න පොලිසිය මහජන සහය පතයි

colombotoday

පාර්ලිමේන්තුවට යට කරන්නේ ගෙවල් 2000ක සල්ලි – සජිත්

colombotoday

රටපුරා කොවිඩ් රෝගීන්ට දැඩි ඔක්සිජන් අවශ්‍යතාවක් – ඉදිරි සති දෙක තුළ ඔක්සිජන් ආනයනයට රජය සූදානම්

colombotoday

මාළු ගන්න ගිය දැරියක් අධික තෙරපීම නිසා මුහුදට වැටෙයි

Admin

ප්‍රකට ව්‍යාපාරිකයෙකුගේ නිවසේ මෛත්‍රී – මහින්ද රහස් හමුවක් !

colombotoday

අද එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday