World

ඇෆ්ගනිස්ථානයේ පිපිරීමකින් 18ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ සමන්ගන් ප්‍රාන්තයේ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම පිපිරීමෙන් තවත් 27 දෙනෙකු තුවා ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උතුරු ඇෆ්ගනිස්ථානයේ ආගමික පාසලකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර මියගිය සහ තුවා ලැබූවන්ගෙන් වැඩි පිරිස පාසල් ළමුන් බව සඳහන් වේ.

Related posts

ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලය සමග ගුවන් යානයක් බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට !!

colombotoday

ශෙයික් හසීනා පස්වන වරටත් එරට අග්‍රාමාත්‍ය ධුරයට

Admin

හිරෝෂිමා නගරය විනාශ කළ පුංචි කොලුවා

colombotoday

ලොවම මවිත කරමින් ඇමරිකාවේ නිරුවත නැවතත් එළියට !

colombotoday

ලාංකික බිරිය මරා කාන්තාරයේ සැගවූ ඇමරිකානුවාට සෞදි ශරීයා අධිකරණයෙන් වසර 5ක සිර දඩුවමක් !

colombotoday

ඉස්ලාම් සංක්‍රමණිකයන්ට පහර දෙන්න කළු ඇදගත් 100ක් ස්වීඩනයේ අගනුවරට රැස්වෙයි

colombotoday