GossipWorld

මවගේ අතුරුදන් වූ මුද්ද මාස 14ක ළදරුවාගේ බඩේ

කාන්තාවකගේ අතුරුදන් වූ මංගල මුදුව මාස 14 ක් වයසැති ඇයගේ දරුවාගේ උදරයේ තිබෙන බව X-ray තාක්ෂණයෙන් සොයා දෙන්නට ඇමරිකාවේ වෛද්‍යවරුන් පිරිසක් සමත්ව තිබෙනවා.

මෙම මුදුව එම දරුවාගේ බඩවැලක රැඳී තිබෙන බව අදාළ වෛද්‍යවරුන් X-ray මගින් සනාථ
කර ඇත්තේ පැය අටක කාලයක් තුළ කරන ලද පරීක්ෂණයකින් අනතුරුව බවද එම වාර්තාව සඳහන් කරනවා.

වෛද්‍යවරුන් දරුවා රෝහලෙන් යවමින් දෙමාපියන් දැනුවත් කර ඇත්තේ සති දෙකක කාලයක් ඇතුළත ස්වභාවික අන්දමින් මුදුව පිටවීමට ඉඩ ඇති බවත් එම කාලය ඇතුළත එය සිදු නොවුනහොත් පමණක් ශල්‍යකර්මයක් මගින් එම මුදුව ඉවත් කිරීමට සිදුවනු ඇති බවයි.

Related posts

තුන්වැනි චාල්ස් රජුගේ රාජාභිෂේකයට දින නියම වෙයි

colombotoday

ISIS ත්‍රස්තයෝ රාමසාන් සමරා බැග්ඩෑඩයට පහරදෙයි.. ජීවිත හානි 80 ඉක්මවයි

colombotoday

ඉරාක පාර්ලිමේන්තුව විරෝධතාකරුවෝ අත් පත් කර ගනී

colombotoday

චීනයේ කම්හලක ගින්නකින් 36 ක් ජිවිතක්ෂයට

Admin

රාහුල් ගාන්ධිගේ ලොක් සභා මන්ත්‍රී ධුරය අහෝසි

Admin

අයිස්ලන්තයේ ගිනි කන්දක් පුපුරයි

Admin