Colombo Today Local News

“ජිනීවා යෝජනාවේ යුධ අපරාධ චෝදනා නෑ.. හයිබ්‍රිඩ් උසාවිත් නෑ“ ජනපති අල් ජසීරාවට කියයි

mithrepalaජිනීවා මානවහිමිකම් කොමිසමෙන් මෙරටට යුද අපරාධ චෝදනා එල්ල වී නැතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය. අල්ජසීරා රූපවාහිනි සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්‌ වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

ජිනීවා මානවහිමිකම් කොමිසමෙන් මානව හිමිකම් චෝදනා එල්ලවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු දැනටමත් සිදුකර ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

යුද්ධයේදී අපේ හමුදාව ක්‍රියාකර ඇත්තේ ජාත්‍යන්තර යුද නීතියට අනුකූලව බවද එල්ටීටීඊ සංවිධානය යුද නීති උල්ලංඝනය කර ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

Related posts

ලංකාවට විණයක් වූ නීෂා බිස්වාල්, සැමන්තා පවර් ධුරවලින් ඉවතට

colombotoday

මහජන සේවය හරියට නොකල මහනුවර පොලිසියම මාරු කරයි

colombotoday

අගමැති මහින්දට එරෙහිව ජවිපෙන් විශ්වාසභංගයක්… අදම සලකා බැලීමට තීරණය වෙයි…

colombotoday

සීගිරිය, දඹුල්ල සංචාරක කළාපයක් කරයි

colombotoday

අපිට ඡන්ද දුන් ජනතාව අමන්දානන්දයට පත්වෙලා

Admin

බැදුම්කර වාර්තාව අද පාර්ලිමේන්තුවට

colombotoday