Colombo Today Local News

“ජිනීවා යෝජනාවේ යුධ අපරාධ චෝදනා නෑ.. හයිබ්‍රිඩ් උසාවිත් නෑ“ ජනපති අල් ජසීරාවට කියයි

mithrepalaජිනීවා මානවහිමිකම් කොමිසමෙන් මෙරටට යුද අපරාධ චෝදනා එල්ල වී නැතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය. අල්ජසීරා රූපවාහිනි සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්‌ වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

ජිනීවා මානවහිමිකම් කොමිසමෙන් මානව හිමිකම් චෝදනා එල්ලවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු දැනටමත් සිදුකර ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

යුද්ධයේදී අපේ හමුදාව ක්‍රියාකර ඇත්තේ ජාත්‍යන්තර යුද නීතියට අනුකූලව බවද එල්ටීටීඊ සංවිධානය යුද නීති උල්ලංඝනය කර ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

Related posts

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් රැඳවියන් 5ක් පනී

colombotoday

ත්‍රීවීල් ඉස්සු 05 ක් මාට්ටු. ත්‍රි රෝද රථ නැති වූ පුද්ගලයින් කළයුතු දේ මෙන්න.

colombotoday

ජාතිවාදී යක්ෂයා මඩවල මුස්ලිම් පාසලෙන් මතුවෙයි.. සිංහල ගුරුවරුන්ට කුණු බිත්තර, පොලු පහර දී පන්නා ගනී

colombotoday

16 කණ්ඩායම මහින්ද හමුවෙයි.. පොහොට්ටුවට එක්වීමට සූදානම්… ආණ්ඩුවට අභියෝග කරන්න පුළුල් විපක්ෂ සන්ධානයක් බිහිවේ…

colombotoday

මම 10 පාරක් නීති විභාගය ෆේල්. – අසමත්වීම් රැසක් මධ්‍යයේ උත්සාහයෙන් ජීවිතයෙන් සමත් වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ

colombotoday

හඩ පට ප්‍රචාරය කිරීම වාරණය කරන්නැයි රන්ජන්ගේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි.

colombotoday