මධ්‍ය රාත්‍රීයේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138 කින් අඩු කිරීමට රජය පියවර ගෙන ඇත.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගැස් සිලින්ඩරයක මිල මෙලෙස අඩු කෙරේ.
ගෑස් සිලින්ඩරයක දැනට මිල 1680 කි.