Colombo Today Local NewsUncategorized

12 හැවිරිදි දැරියක් හය දෙනෙක් එකතුවි මරලා..

කලවංචිකුඩි පෙරියකල්ලාරු ප්‍රදේශයේ දී 12 හැවිරිදි දැරියකට පහරදී මරාදැමී යැයි කාන්තාවන් තිදෙනකු ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පිරිස අතර කාන්තාවන් තිදෙනකු ද සිටින බව පොලීසිය කියයි.

සැකකරුවන් වරින්වර මෙම දැරියට පහර දීම නිසා දැරිය තුවාල ලබා ඇති අතර එම තුවාලවලින් විෂබීජ ශරීරගත වීම නිසා මෙම මරණය සිදුව ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වූ බව පොලිසිය පවසයි.

දැරියගේ මව විදේශ රටක රැකියාවක නිරත වන බව ද පොලිසිය සඳහන් කරයි.

Related posts

තවත් ගල් අඟුරු බලාගාරයක් සදහා මෙතෙක් අවසන් තීරණයක් ගෙන නෑ- අමරවීර

colombotoday

නාගොඩ රෝහලේ දෙවැනි මහලෙන් පුද්ගලයෙක් ඇද වැටෙයි

colombotoday

ආගමික කටයුතුවලට 50 කට වඩා එපා

colombotoday

අද ඩොලරයේ මිල මෙන්න

colombotoday

කුකුළා අරන් තොණ්ඩා ආණ්ඩුවට පනී.. ලොකු ඇමතිකමක් ලෑස්තියි !

colombotoday

ග්‍රාමසේවක කෙනෙක් රජ කරල අපට වැරදුණා මහත්තයෝ.. මෛත්‍රීපාල නම වැටිල තියන්නේ වැරදි මිනිහෙකුට

colombotoday