Colombo Today Local News

තවදුරටත් වැසි සහිත කාලගුණයක්

උතුරු, නැගෙනහිර, උතුරු මැද, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී 100ට වැඩි තද වැසි ද ඇති වේ.

උතුරු, නැගෙනහිර පළාත්වල පවතින පළාත්වල පවතින වැසි තත්ත්වයක් තවදුරටත් බලාපොරොත්තු විය හැකිය.

සෙස් ප්‍රදේශවල ප.ව 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක් තද වැසි ඇති වේ.

දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදේ කාලයේ දී ද වැසි ඇති විය හැකිය.

උතුරු සහ උතුරු මැද පළාත්වල සුළඟේ වේගය පැ.කි.මී 40 -50ත් අතර වේ.

Related posts

ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට එරෙහි පෙත්සමකට කාදිනල් අත්සන් තබයි.

colombotoday

අභ්‍යන්තර අධිකරණයේ දී සාක්කි දෙන්න මැකරේ දත කට මදියි…

colombotoday

සති දෙකකට පොලිසිය මට බාරදෙන්න.. නීතිය කරනා හැටි පෙන්වන්නම් – රංගේ බණ්ඩාර

colombotoday

ලිංගික අතවර කර 7 හැවරදී දරුවා ඝාතනය කරලා

colombotoday

බදියුදීන් සගවාගෙන සිටි දොස්තර යුවල අත්අඩංගුවේ

colombotoday

කෝටි දෙකක තහනම් වල්නාශක තොගයක් මාට්ටු

Admin