Colombo Today Sports News

T20 පන්දු යවන්නන්ගේ පළමු තැන වනිඳු ට

ජාත්‍යන්තර විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිඳු හසරංග සමත්වී තිබේ.

ඔහු ලෝක කුසලාන T20 තරගාවලියේදී කඩුලු 15ක් ලබාගත්තේය.

වනිඳු මීට පෙරද 2021 නොවැම්බර් මාසයේදී T20 පන්දු යවන්නන් අතුරින් පළමු ස්ථානයට පත්විය.

මේ වනවිට ජාත්‍යන්තර T20 තරග 52කට ක්‍රීඩා කර ඇති වනිඳු එහිදී ලබාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 86කි.

Related posts

පාකිස්ථාන – එංගලන්ත දෙවන ටෙස්ට් තරගය අද

colombotoday

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

Admin

Live: Colombo Kings vs Dambulla Viiking | Match 7 -LPL 2020

colombotoday

ප්‍රවීන් ජයවික්‍රම මුදලට තරඟ පාවා දෙයි

Admin

ඩිවිලියස් ජාත්‍යන්තර පිටියටත් සමු දෙයි

colombotoday

බංග්ලාදේශ තරගයෙන් පසු ලසිත් මාලිංග යළි දිවයිනට

colombotoday