Colombo Today Local News

අගමැතිගේ නොමේරූ අවලාදවලට දෙරණෙ චතුරගෙන් ගාම්භීර පිළිතුරක්

chatura

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී දෙරණ රූපවාහිනිය හා දිවයින පුවත්පත ඉලක්ක කරමින් එහි මාධ්‍යවේදීන්ගේ නම් සදහන් කර “රීරියකා, ගෙම්බා” වැනි වචන භාවිතා කරමින් දැඩි අවලාදයක් නැගූ අතර අගමැතිවරයාගේ එම චෝදනාවලට දෙරණ රූපවාහිනියේ මාධ්‍යවේදී චතුර අල්විස් ප්‍රතිචාර දැක්වීය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙකු විසින් මාධ්‍යවේදීන්ගේ නම් ගම් සදහන් කරමින් පාර්ලිමේන්තුවේදී චෝදනා කළ ඉතිහාසයේ ප්‍රථම වතාව ලෙස මෙය සදහන් වන අතර අගමැතිවරයාගේ වාග් ප්‍රහාරය පරිනත දේශපාලනඥයෙකුට කිසිසේත් නොගැළපෙන්නක් බවත්, ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වා දෙන මාධ්‍යවේදීන්ට මෙලෙස අවලාද කරමින් ඔවුන් අනියම් ලෙසින් තර්ජනයට ලක් කිරීම හෙළා දකිමින් බොහෝ පාර්ශව විසින් අදහස් දක්වා තිබුණා.

කෙසේ වෙතත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් කරන ලද මෙම අනියම් තර්ජනය සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය යැයි කියාගන්නා කිසිදු සංවිධානයක් මේ වන තුරු නිවේදනයක් හෝ නිකුත් කර නැහැ.

 

Related posts

තරග විභාගයක් අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

Admin

ගෙදර ජල ටැංකියෙන් 2KW විදුලිය නිපදවන්න ලංකාවේ තරුණයෙක් සොයාගනී…

colombotoday

අගමැති තායිලන්තයේ නිල සංචාරයක

Admin

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම මුස්ලිම් හදිසි මරණ පරීක්ෂකවරයෙක් බඳවා ගනු. | අධිකරණ ඇමති අලි සබ්‍රිගෙන් නියෝග

colombotoday

කළුතර සිසුවියගේ මරණයට ලැගුම්හල හිමිකරුගේ බිරිඳ අත්අඩංගුවට

Admin

ජනපති මෛත්‍රී හිතමිතුරු ඔබාමා යුවල සමග සුහද සාදයේ !

colombotoday