[mom_video type=”youtube” id=”zy9Bou9ntxA”]
සිංහල කොටින්ගේ සම්බන්ධය සෙවීම සදහා ගිරිතලේ ආරම්බ කල සන්නද්ධ බුද්ධි අංශ කදවුරේ කටයුතු පටන්න ඇත්තේ පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පිරිත් කීමෙන් පසුව බව පසුගිය මස පැවති රැස්වීමකදී උන්වහන්සේ සදහන් කර සිටියා. උන්වහන්සේගේ විහාරස්ථානයේ භාවිතය සදහා යොදාගැනුණු එදිනෙදා කටයුතු සදහා අවශ්‍ය මුළුතැන්ගෙයි උපකරණ සහ ගෘහභාණ්ඩ බුද්ධි නිලධාරීන්ගේ පරිහරණය සදහා ඥානසාර හිමි පරිත්‍යාග කළබවයි සැලකෙන්නේ.
එක්නැලිගොඩ රදවාගන සිටියේද මෙම කදවුරේ බවට සැක කරන බව මීටපෙර මාධ්‍ය වාර්තා පල වූනා.