Colombo Today Local News

සෞඛ්‍ය මාර්ගෝපදේශ කැඩූ බස්නාහිර පළාතේ බස් 481කට අවවාද..

සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කරමින් බස්නාහිර පළාත තුළ ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථ 481 කට පොලීසීය අවවාද කර තිබේ.

ඒ, බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී ය.

එහිදී සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කරමින් පවත්වාගෙන ගිය වෙළෙඳසැල් 495 ක හිමිකරුවන්ට අවවාද කර තිබේ.

නිලධාරීන් 478 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කළ අදාළ මෙහෙයුමේදී මගී ප්‍රවාහන බස් රථ 916, වායු සමනය කළ බස් රථ 173 ක් සහ වෙළෙඳ සැල් 1220 ක් පරීක්ෂාවට ලක් කළ බව, පොලීසීය සඳහන් කරයි.

Related posts

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්ගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කරයි

colombotoday

ගාල්ලේ කන්දක් නාය යයි

Admin

ජනපති හා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

Admin

“හෙළිකොප්ටරෙන් ගෙදර යනවිටත් ජනපති මමයි” – මහින්දගෙන් මෛත්‍රීට පිළිතුරු

colombotoday

“ලංකාවේ මාරුතී මාමා මරු.. බදු අඩුකරලා අපේ වාහන ටික විකුණලා දෙනවා.. ඉන්දියාවේ අය දැන් හිතන්නේ එහෙමයි” බන්ධුල ගුණවර්ධන

colombotoday

සීනි සහ තිරිඟු පිටි මිල ඉහළට

Admin