Covid 19

තවත් කොවිඩ් මරණ 19 ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරණ 19 ක් වාර්තා කිරීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 13,884 ක් දක්වා ඉහළ ගියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 13 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 6 දෙනා කාන්තා ආසාදිතයින් ය.

මිය ගිය පිරිස අතර වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින්‍ 8 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 11 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

අද (08)දින වාර්තා කරන ලද මෙම මරණ 19 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.

Related posts

ජාතික රෝහලේ කොරෝනා වාට්ටු රෝගීන්ගෙන් පිරී යයි

colombotoday

නව ආසාදිතයින් 260ක් හදුනා ගැනේ

colombotoday

ත්‍රිකුණාමලය මාළු වෙළෙද සංකීර්ණයේ 06 දෙනකුට කොරෝනා

colombotoday

ආසාදිතයින් ගණන 751 දක්වා ඉහළට

colombotoday

තවත් කොවිඩ් රෝගීන් 13ක් මරු දකී

colombotoday

කොරෝනා ආසාදිතයින් තවත් ඉහලට

colombotoday