Colombo Today Sports News

ඉදිකෙරෙමින් පැවති ගෘහස්ථ ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථාන ඉදිකිරීම් තිලංග සුමතිපාල නවතා දමයි

කෙත්තාරාම, පල්ලෙකැලේ, දබුල්ල ක්‍රීඩාංගනවල ඉදිකෙරෙමින් පැවති ගෘහස්ථ ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථාන ඉදිකිරිම නව ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නවතාදමා තිබෙනවා.
මෙම ඉදිකිරීම් සිදු කෙරෙමින් පැවතුනේ හිටපු ක්‍රිකට් සබාපති සිදත් වෙත්තමුණි මහතා යටතේ වන අතර ඉදිකිර්ම් සදහා අනුමැතිය ගෙන නැතැයි සදහන් කරමින් නව සබාපති තිලංග සුමතිපාල මහතා විසින් මෙය නවතා දැමු බවයි වාර්තා වන්නේ

Related posts

ශ්‍රේණිගත කිරීම් වලින් මහීෂ් උඩට

Admin

පැතුම්ගෙන් ශතකයක්

Admin

2019 එක්දින ලෝක කුසලානය මැයි 30දා ඇරඹේ

colombotoday

නිලූක කරුණාරත්නට නැවතත් ඔලිම්පික් වරම්.

colombotoday

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Admin

බංග්ලාදේශය ලකුණු 110 ට සියලුදෙනා දැවී යයි. ශ්‍රී ලංකාව කඩුළු 3 ක් දැවී ලකුණු 199 ක් ඉදිරියෙන්

colombotoday