Colombo Today Local News

උඩ වතුර තරුවලට, මැද වතුර පටිවලට, මඩ වතුර පොඩි අපට, කොටි ගහල මදි තොපිට !

sarath weerasekara

උඩ වතුර තරුවලට.. මැද වතුර පටිවලට.. මඩ වතුර පොඩි අපට.. කොට ගහල මදි තොපිට..

සිවිල් ආරක්ෂක බලකායේ හිටපු ප්‍රධානී රියල් අද්මිරාල් සරත් වීරසේකර මහතා මේ අදහස් පලකලේ ඊයේ කොලඹදී සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයක් අමතමිනි.

ඉන්දියාව හා ශ්‍රී ලංකා රජය අත්සන් තැබීමට නියමිත වෙළද හා සේවා ගිවිසුම නිසා රටට වන හානිය පිළිබදව ඔහු එහිදී කරුණු දක්වා සිටියා.

‘බිල්ලෝ කුමන්ත‍්‍රණ හා ව්‍යවස්ථාව’ යන මැයෙන් මෙම සම්මන්ත‍්‍රණය යුතුකම සංවාද කවය විසින් කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී සංවිධානය කර තිබින.

Related posts

ජන බලයට ආ බස් රථයකට හාලි ඇළදී ප්‍රහාරයක්…

colombotoday

රාජකාරියේ නිරතව සිටි ට්‍රැෆික් නිලධාරියා ව මෝටර් රථයක් හප්පලා

colombotoday

බාලිකා විද්‍යාලයකට බලෙන් ඇතුළු වීමට ගිය සිසුන් පිරිසක් පොලිස් බාරයට

colombotoday

අලියා මහරගමදී බයිසිකලයට යට වේ… අතට යන එන මග නැති වෙයි

colombotoday

“රොහින්ගියා මුස්ලිම් පිරිස පිටුවහල් නොකරනු“ – නැගෙනහිර මහඇමති නසීර් රජයට කියයි

colombotoday

⭕⭕⭕Breaking News⭕⭕⭕ මහින්දානන්දට සිර දඬුවම්!

Admin