Colombo Today Local News

රාජකාරියේ නිරතව සිටි ට්‍රැෆික් නිලධාරියා ව මෝටර් රථයක් හප්පලා

අද (22)දින උදෑසන වත්තල හන්දියේ දී රාජකාරියේ නිරතව සිටි රථ වාහන අංශයේ පොලිස් නිලධාරීයෙක් අනතුරට පත්ව තිබේ.

CCTV කැමරාවක අදාළ පොලිස් නිලධාරියා අනතුරට පත්වන අයුරු සනිටුහන්ව තිබුණි.

පොලිස් නිලධාරියා සිටි ස්ථානයට ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක් එක්වරම ඔහුගේ ඇඟේ හැපී ඉදිරියට ධාවනය වෙන ආකාරය එහි දැක්වේ.

අනතුරින් පසු බිම ඇඳ වැටෙන පොලිස් නිලධාරීයා සෙසු නිලධාරීන්ගේ සහ ජනතාවගේ සහයෝගයෙන් රෝහල්ගත කෙරිණි.

අනතුර සිදුකළ රියදුරු හා මෝටර් රථය මේ වන විට වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුරින් අදාළ නිලධාරියාට සුළු තුවාල සිදුව ඇතැයි පොලීසිය පවසයි.

Related posts

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වහාම මෙරටට කැදවයි.. අද යළි දිවයිනට !

colombotoday

“ෆෙඩරල් පාලනයක් මිස ඒකීය විසඳුමක් කිසිසේත් එපා” – විපක්ෂ නායක සම්බන්ධන්

colombotoday

බඩඉරිඟු මෙට්‍රික්ටොන් 15,000ක් ආනයනයට අවසර

Admin

විප්ලවයකට අවශ්‍ය ගර්භාෂය මෝරලා.. දැන් තියන්නේ “ජවිපෙ” බබෙක් හදන්නයි !!

colombotoday

13-14 රටපුරා සුරාසැල් වැසෙයි

Admin

වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී 6ක් රෝහලේ…

Admin