Colombo Today Local News

“ජාතිය හා ආගම සංහිඳියාවට බාධාවක්.. බෞද්ධ පාසල්වලට දමිළ, මුස්ලිම් සිසුනුත් ඇතුළත් කළයුතුයි” – චන්ද්‍රිකා

chadrika pissu hutama

ජාතිය හා ආගම අනුව දරුවන්ගේ පාසල තීරණය කිරීම ජාතික සංහිදියාවට බාධාවක් බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

මීගමුව ප්‍රදේශයේ පැවති තෛපොංගල් උත්සවයකට සහභාගී වෙමින් ඇය කියා සිටියේ තමන් ජනපති ධූරය දරන සමයේ ආනන්ද, නාලන්ද, විශාකාව ඇතුළු බෞද්ධ පාසල්වලට දමිළ හා මුස්ලිම් සිසුන් ඇතුළත් කරගත්තත් දැන් එය සිදු නොවන බවයි.

මේ‍ හේතුවෙන් එම පාසල්වල සිසුන් මුස්ලිම් හා දමිළ දරුවන් කවුදැන් හදුනන්නේ නැති බවත් එය ජාතික සංහිදියාව ඇතිකිරීමට විශාල බාධාවක් වන බව ඇය පෙන්වා දෙයි.

Related posts

තව්හිද් ත්‍රස්ත කල්ලිය පිටුපස සිටි තවත් භයානක පුද්ගලයෙක්… රට පනින්න පෙර අත්අඩංගුවට ගන්න (Video)

colombotoday

ඇමති දයා ගමගේ පුද්ගලික හෙලිකොප්ටරයෙන් ආපදා සහන සේවයේ (Photo)

colombotoday

මුලතිව් විනිසුරුට සාධාරණය ඉල්ලා නීතීඥයෝ පාරට

Admin

ඤාණසාර හිමියන් දෙමළ හින්දු ජනතාව වෙනුවෙනුත් පෙනී සිටියා.. උන්වහන්සේව නිදහස් කරන්න – වෛද්‍ය ක්‍රිෂාන් රාමසුන්දරම්ගෙන් ජනපතිට ආයාචනයක්…

colombotoday

තොරතුරු දැනගැනීමේ පනත අද සිට ක්‍රියාත්මකයි !!

colombotoday

ක්‍රිකට් ලෝලීන් නැවතත් කුපිත වෙයි.. පල්ලෙකැලේ පිටියට බෝතල්වලින් පහර දෙයි (Video)

colombotoday