Colombo Today Local News

මුතුරාජවෙල තෙත්බිම් කළාපය සරංක්ෂණය හා තිරසර භාවිතයට තීරණ රැසක්

මුතුරාජවෙල තෙත්බිම් කලාපය සංරක්ෂණය හා තිරසර භාවිතය සඳහා වර්තමානයට ගැළපෙන පරිදි ප්‍රධාන සැලැස්මක් කඩිනමින් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

එම ප්‍රධාන සැලැස්ම සැකසීම සඳහා අදාළ පාර්ශ්වකාර ආයතනවල ප්‍රධානීන්ගෙන්/නියෝජිතයින් සමන්විත මෙහෙයුම් කමිටුවක් සහ ක්‍රියාකාරී කමිටුවක් පත්කිරීමට ද අනුමැතිය ලැබී තිබේ.

එම ප්‍රධාන සැලැස්ම යටතේ හඳුනාගනු ලබන ජාතික රක්ෂිතයක් ලෙස සංරක්ෂණය කළයුතු ප්‍රදේශ “වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනත යටතේ ජාතික රක්ෂිතයක්” ලෙස ප්‍රකාශයට පත්කිරීම.

එම කැබිනට් පත්‍රිකාව අගමැතිවරයා (නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන්), වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යවරයා සහ පරිසර අමාත්‍යවරයා ඒකාබද්ධව ඉදිරිපත්කර තිබේ.

Related posts

ජනාධිපතිවරණයේ බුද්ධි අංශ වාර්තාව ජනපති අතට!

colombotoday

බැඳුම්කරේට විද්ද ‘ටයි කෝට් හොරු අර්ථසාධකේටත් රිංගයි

colombotoday

ශ්‍රී ලංකාවේ දිනයක් තුල වාර්තා වූ වැඩිම ආසාදිතයන් ප්‍රමාණය වාර්තා වෙයි. සාදිතයින් ගණන 417ක් දක්වා ඉහළට

colombotoday

එන්නත් රැගත් යානය කටුනායකට

colombotoday

ගිලන් රථයකට වෙඩි ප්‍රහාරයක්

colombotoday

පෞද්ගලික ආනනයනකරුවන් ගෙන්වූ සහල් සතොස මිලදී ගනී

Admin