Colombo Today Local News

මිහින්තලේ බැංකු මංකොල්ලයක් නූලෙන් ගැස්සෙයි

මිහින්තලේ නගරයේ පිහිටි රාජ්‍ය බංකුවක් කිසියම් පුද්ගලයකු කොල්ල කෑමට උත්සහ කර ඇතත් එහි හදිසි ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක වීමට නිසා එය ව්‍යාර්තවූ බව මිහින්තලේ පොලිසිය කියයි.

බැංකුවේ ජනේලයක් කඩා ඊට ඇතුළු වූ කොල්ල කරු බැංකුවේ ආරක්ෂක කැමරා පද්ධතියට හානි කර කොල්ලයට සූදානම් වද්දි එයි ආරක්ෂක නලා පද්ධතිය ක්‍රියාත්මක වී ඇත. ඒ සමග ක්‍රියාත්මක වු මිහින්තලේ පොලිසිය එම ස්ථානයට පැමිණෙනවාත් සමග කොලලකරු පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.

Related posts

මිනුවන්ගොඩ පොකුරේ තවත් ආසාදිතයින් 49ක් හඳුනාගැනේ

colombotoday

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම අද..

colombotoday

අනුරාධපුර බන්ධනාගාරයෙන් රැඳවියන් දෙදෙනෙක් පළා යයි

Admin

පාස්කු ත්‍රස්තයන් හා අසාත් සාලිගේ සම්බන්ධය හිටපු පොලිස්පති පූජිත හෙළිකරයි !

colombotoday

තෙල් සංස්ථාවට නඩත්තු හා හදිසි ප්‍රතිචාර නෞකාවක් කුලියට ගැනීමට කැබිනට් අනුමැතිය

Admin

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කාප්පාදුවක්

Admin