Colombo Today Local News

සංචාරයකට ගිය ඇමැති බන්දුල ලෙඩ වෙයි

ඇමැති බන්දුල ගුණවර්ධන මෙම සතියේ ඉන්දියාවේ සංචාරයක නිරත වූයේ ජාත්‍යන්තර අධ්‍යාපන සමුළුවකට සහභාගි වීමටය. මෙම සංචාරයේ දී හදිසියේ අසනීප වූ ඇමැතිවරයා රෝහල්ගත කර තිබේ.

කඩිනමින් සැත්කමට භාජනය කළ ඇමැතිවරයාට වෛද්‍යවරු ප්‍රකාශ කර ඇත්තේ සති දෙකක්වත් විවේක ගත යුතු බවයි.

එහෙත් සැත්කමෙන් දිනකට පසු ඇමැතිවරයා එරට ප්‍රවාහන ඇමැතිවරයා හමු වී දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කර ගැනීමට එකඟතාවක් ලබා ගෙන ඇත.

Related posts

ඔන්ලයින් ගේම් අත්හිටුවන්නැයි TRC යෙන් ඉල්ලීමක්

colombotoday

වල්සපුගල ගොවින් දෙවන දිනටත් උපවාසයේ

colombotoday

බුර්කාව ගලවා එන්නැයි කළ ඉල්ලීමක් හේතුවෙන් හෝමාගම රෝහලේ වෛද්‍යවරියක් සේවයෙන් ඉල්ලා අස්වෙයි…

colombotoday

අතුරුදන්ව සිටි දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවෙයි

Admin

අන්තවාදී ප්‍රහාර එල්ල කිරීමේ අනතුරක් ගැන බොදු බලේ ජනපතිට ලියයි.

colombotoday

වාද්දූව වෙරළට මිය ගිය කැස්බෑ සිරුරු 2ක් ගොඩගසයි

colombotoday