Business

ෆැෂන් බග් ‘එත්නික් ෆියුෂන්’ නව සාරි අලෙවිසැල් රෝසි සේනානායක අතින් 30 වනදා විවෘත වේ

bug

එත්නික් ෆියුෂන් ලෙස හැඳින්වෙන ප්‍රදර්ශනාගාර ෆැෂන් බග් අනුබද්ද ශාඛා වේ. එහි සාරි, ෂල්වාර්, ෂල්වාර් රෙදි හා කුර්තා ඇතුළු නිෂ්පාදන රැසක් අලෙවි වීමට නියමිතය.

මෙම ප්‍රදර්ශනාගාර විවෘත කිරීම අග්‍රාමාත්‍ය කාර්යාලයේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රෝසි සේනානායක ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගීතත්වයෙන් ජනවාරි 30 දින සිදුවේ.

Related posts

මිල සූත්‍රය මළ සූත්‍රයක් වෙයි

colombotoday

ICBT කැම්පස් ප්‍රධාන විධායක නිළිධාරියාගෙන් ලේකම්වරියට ලිංගික අතවර

colombotoday

කොටස් වෙළදපොළ මිල දර්ශකයේ වර්ධනයක්

colombotoday

How the US tax code bypasses women entrepreneurs

colombotoday

කිරිපිටි ගෙන්වීම නවත්වයි

colombotoday

පාරිභෝගිකයන්ට පරණ ජම්බෝ පීනට් කවන්න යද්දී Renuka Foods මාට්ටු. කෝටි දෙකක පීනට් තොගයක් අත්අඩංගුවට

colombotoday