World

අවුරුදු 10 මුස්ලිම් දරුවෙක් “terraced house” වෙනුවට “terrorist house” වැරදීමෙන් ලියයි – ගුරුවරු පොලිසිය කැදවයි

එංගලන්තයේ ලැන්කෂයර් ප්‍රදේශයේ ජිවත්වන අවුරුදු 10ක දරුවකු වැරදීමකින් “මම ජිවත් වන්නේ ත්‍රස්තවාදී නිවසකය” යනුවෙන් ලියා ඇත. පසුගිය ජුලි මාසයේ සිට කිසියම් දරුවකු ත්‍රස්තවාදී අදහස් ප්‍රකාශ කරයිනම් ඒ බව පොලිසිය දැනුවත් කල යුතු බවට පාසල් සහ පෙර පාසල් වෙත එරට රජය දන්වා ඇති අතර ඒ අනුව මෙම ප්‍රකාශය පිලිබදව ගුරුවරු විසින් පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව පරීක්ෂණ පවත්වා ඇත.

පසුව අනාවරණය වී ඇත්තේ දරුවා ලිවීමට අවශ්‍ය වී ඇත්තේ “terraced house” යන වචනය බවත් වැරදීමකින් “terrorist house” ලෙස ලියා ඇති බවත්ය. පසුව පොලිසිය සහ පාසැල විසින් දරුවාගේ දෙමව්පියන් වෙත කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා.

Related posts

ඉන්දුනීසියානු ගැඹුරු මුහුදේ ප්‍රබල භූකම්පනයක්

Admin

තමිල්නාඩු මුල් පුටව ජයලලිතාගේ ළගම හිතවතියට !!

colombotoday

මාලදිවයිනේ විදේශිකයන් ඉලක්ක කර ඉස්ලාමික රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයක්

colombotoday

චීනයේ මිලිටරි තර්ජන ගැන නේටෝ සංවිධානයෙන් අනතුරු අගවයි

colombotoday

නිව්යෝර්ක්‌ නිව්ජර්සි බෝම්බ පිපිරවූ මුස්ලිම් ජාතිකයන් 5ක් අල්ලයි

colombotoday

දෙවියන් ශ්‍රේෂ්ඨයි කියමින් තුර්කියේ රුසියානු තානාපතිට වෙඩි තබා ඝාතනය කළහැටි මෙන්න

colombotoday