World

ISIS සාමාජිකයින් කාන්තාවන් 5000 ක් ලිංගික වහලියන් කරගන – අවුරුදු 12 ගැහැණු ළමයෙක් සමුහ දුෂණයට

article-3404894-304FE7EA00000578-248_966x403

2014 අගෝස්තු මාසයේදී උතුරු ඉරාකයේ සින්ජාර් ප්‍රදේශයට ඉස්ලාමික ත්‍රස්ත සංවිධානය විසින් එල්ලකළ ප්‍රහාරයකින් පසුව යසාඩි(Yazidi) කාන්තාවන් 5000ක් මෙලෙස ලිංගික වහලුන් බවට පත්කරගන දිනපතා ISIS සාමාජිකයින් දුෂණයට ලක්කරන බවට විදෙස් මාධ්‍ය වාර්තා පලවෙනවා.

නව යොවුන් දැරිවියන්ගේ පටන් මහළු කාන්තාව දක්වා මෙලෙස දුෂණයට ලක්වන බව වැඩිදුරටත් වාර්තාවන අතර කාන්තාවන් කිහිපදෙනෙකු ත්‍රස්තවාදීන්ගෙන් මිදී පැන ඒමත් සමගම මෙම කරුණු ලෝකයට නිරාවරණය වී තිබෙනවා. පැන ආ කාන්තාවන් අතර සිටි වයස 12ක දැරිවියක්, තිරිසනුන් ලෙස තමාව දුෂණය කල ආකාරය සංවේදී ලෙස විස්තර කර තිබෙනවා.

Related posts

කාබුල් නුවර ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක්.. මිය ගිය ගණන 95දක්වා ඉහළට

colombotoday

‘නාසා’ ආයතනයෙන් පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් ගැන විශේෂ අනාවරණයක්

Admin

ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත ජය ගැනීමට චීන ජනපතිගේ සහාය පතයි

colombotoday

චන්ද්‍රයාන් – 3 ලබාගත් චන්ද්‍රයාගේ අලුත්ම ඡායාරූප නිකුත් වෙයි

Admin

ගිනියාවේ රාජ්‍ය බලය හමුදාව අතට

colombotoday

බංග්ලාදේශය – ස්ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම

colombotoday