Colombo Today Local News

ඩොලර් නැතිව බොරතෙල් නැවක් දින 44ක් මුහුදේ.. ප්‍රමාද ගාස්තුව ඩොලර් ලක්‍ෂ 66ක්

ඩොලර් කෝටි 7 ක් ගෙවීමට නොමැති වීමෙන් දින 44 ක පමණ කාලයක් බොරතෙල් මෙටි්‍රක්ටොන් 99,000 ක් සහිත නෞකාවක් කොළඹ වරායට ආසන්න මුහුදේ නැංගුරම්ලා තිබෙන බවත් ඒ සඳහා ප්‍රමාද ගාස්තුව ලෙස ඩොලර් ලක්‍ෂ 66ක් හෙවත් රුපියල් කෝටි 250 කට අධික මුදලක් ගෙවීමට සිදුවන බවත් ඛනිජ තෙල් වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති.

මෙම නෞකාව නැංගුරම්ලා තිබෙන දිනකට ප්‍රමාද ගාස්තු ලෙස ඩොලර් ලක්‍ෂ එකහමාරක් ගෙවියයුතු බවත් කොරල් එනර්ජි සමාගමෙන් ඇනවුම් කළ ඌරල් නැමැති බොරතෙල් අඩංගු මෙම නෞකාව පසුගිය සැප්තැම්බර් මස 20 වැනිදා ශ්‍රී ලංකාවට ළගාවූ බව ද ඛනිජ තෙල් වෘත්තිය සමිති නියෝජිතයකු සඳහන් ක‍රයි.

Related posts

රනිල් අගමැතිකමෙන් ඉවත් නොකිරීම නිසා රටට වෙන දේට ජනපති වගකිව යුතුයි

colombotoday

“ගෝඨා මේ රට විපතට ඇද දමනවා“ – ඇමති මංගලගේ චෝදනාවට ගෝඨා දුන්නු අපූරු පිළිතුර…

colombotoday

විනිසුරුවරු අසුන් නොගනී – බදියුදීන්ට එරෙහි පෙත්සමේ තීන්දුව කල්යයි

colombotoday

රාජකාරී අංකයක් නැති කැලෑ පොලිසියක් පර්ලිමෙන්තුවට?

colombotoday

සෝභිත හිමියන්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව

colombotoday

අනුරාධපුර සදහිරු සෑය පිලිබදව ප්‍රශ්න කිරීමට ගෝඨාභය FCID කැදවයි

colombotoday