Colombo Today Local News

තිලිණි ප්‍රියමාලි බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයට හමුවට

තිලිණි ප්‍රියමාලි බන්ධනාගාර තුල නීති විරෝධි තහනම් ද්‍රව්‍යයක් වන ජංගම දුරකථනයක් සැකකාරිය සන්තකයේ තබා ගැනීම සම්බන්ධ චෝදනාව බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයට හමුවට අද (03)දින ඉදිරිපත් කර තිබේ.

වැලිකඩ බන්ධනාගාරයේ පැවති කොළඹ අතිරේක දිසා විනිසුරු තුමා ප්‍රමුඛ බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය වෙත සැක අංක 932 තිළිණි ප්‍රියමාලි ඉදිරිපත් කර ඇති බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.

එහිදී සැකකාරිය වෙත නඟා ඇති චෝදනාව වැඩිදුර විභාගය සඳහා කොළඹ අතිරේක දිසා විනිසුරුතුමා විසින් මේ මස 24 වන දින දක්වා කල් තබා ඇත.

Related posts

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙකුට මරණීය තර්ජන එල්ල වෙලා

Admin

සිංහල පක්‍ෂදේශපාලකයින් කිරි පෙවූ ලංකාවේ ඉස්ලාම් ව්‍යාප්තවාදය

colombotoday

‘සුපිරි ඇමති’ පනත : ‘වරදක් නැහැ, එත් කල්දැම්මා’ – එස්.බි

colombotoday

ජනපති තීරණයෙන් මුදල් අමාත්‍යාංශය අලි අමාරුවක.. රනිල් – මෛත්‍රී සීතල යුද්ධය සැර වන ලකුණු

colombotoday

හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානියා රිමාන්ඩ් !

colombotoday

විදුලිබල මණ්ඩලයේ වර්තමාන සේවක සංඛ්‍යාව 23,419ක්

Admin