Colombo Today Local News

ධීවරයින්ටත් විශ්‍රාම වැටුපක් හඳුන්වා දීමට පියවර..

ධීවර ප්‍රජාව සඳහා විශ්‍රාම වැටුපක් හඳුන්වා දීමට පියවර ගෙන ඇතැයි ධීවර දෙපාර්තමේන්තුව පවසයි.

කෘෂි රක්ෂණ මණ්ඩලය හරහා එම විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කරයි.

Related posts

සාමාන්‍ය පෙළ උපකාරක පන්ති හෙට මධ්‍යම රාත්‍රීයේ සිට තහනම්

Admin

මහ බැංකුව අගමැති මහින්ද යටතට…

colombotoday

උඩරට මාර්ග රැසකට පස් කඳු කඩා වැටෙයි

Admin

ව්‍යවස්ථා සංශෝධන මගඩියේ කූටප්‍රාප්තිය

colombotoday

අධික වර්ෂාවෙන් කොළඹ යටවේ – කුණු කාණු නඩත්තු නොකිරීම හේතුවයි

colombotoday

රාමලාන් නිසා මුස්ලිම් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කලින් ඉල්ලයි

colombotoday