අවුරුදු 60 වැඩි පුද්ගලයින්ට, බූස්ටර් ජංගම එන්නත්කරණ වැඩසටහන අද(27)දිනයේ සිට ලබාදෙන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඊයේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටුව රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.