Colombo Today Local News

විධායකය අහෝසි කිරීමට එකග නෑ.. ව්‍යවස්ථා සංශෝධන පමණයි.. ශ්‍රීලනිපයේ නිල මතය කියයි

පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හා විධායක ජනාධිපති ධුරයේ යම් බලතල සීමා කිරීමට පමණක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල මතය වන බව ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා බදුල්ලේ පැවති උත්සවයක් අමතමින් කියා සිටියේය.

Related posts

වැඩි ගාස්තු අය කරන අර්ධ සුඛෝපභෝගී බස් දෙසැම්බර් 31 දා සිට ඉවතට

colombotoday

ගම්මන්පිලට එරෙහි සමගි ජන බලවේගයේ විශ්වාසභංගය හෙට කථානායකවරයාට

colombotoday

ජනපති රනිල් ජෝන් කෙරී හමු වෙයි

Admin

අද ජාතික ඉන්ධන අවසරපත්‍රයට තෙල් දෙන්න නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක තැන්

colombotoday

බස්නාහිර පළාතේ අපරාධ කල්ලි 25 ක් !

colombotoday

කොරෝනා යැයි සැක යාචකයෙක් රෝහල්ගත කරයි

colombotoday