බරපතළ වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවට ඊයේ දිනයේ කැඳවා තිබූ හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා එහි ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැතක්වීය.
හිටපු ජනපතිගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරීම, පිත්තල හන්දියේ බෝම්බය තමන් විසින්ම තබා ගත් එක්ක යයි ඇමති සරත් ෆොන්සේකා විසින් කල ප්‍රකාශය ගැනද ඔහු එහිදී මෙසේ අදහස් පල කලේය.