World

චීනයේ කම්හලක ගින්නකින් 36 ක් ජිවිතක්ෂයට

මධ්‍යම චීනයේ, හෙනාන් පළාතේ, අන්යාංග් නගරයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක හදිසියේ ගින්නක් හටගත්තේය.

ගින්නට හේතුව අනාවරණය වී නැති නමුත්, එය විදුලි කාන්දුවක් නිසා සිදුවූවක් යැයි සැක කෙරේ.

ගින්නට සේවකයෝ 36 දෙනෙක් බිලි වූහ. තුවාල ලබා දිවි බේරාගත් ගණන දෙකකි. තවත් දෙදෙනෙකු අතුරුදන් බව පැවැසෙයි.

ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන් 44 දෙනකු පැමිණි බවත්, පැය 4 ක කාලයක් ඒ සඳහා ගත වුණු බවත් චීන මාධ්‍ය වාර්තා පවසා තිබේ.

Related posts

බිලි පූජාවකට ගැහැණු දෙදෙනෙක් වධ දී මරා දාලා…

colombotoday

ඔරිගන් හි ලැව් ගිනි – පිරිසක් අත්රුදන්

colombotoday

ඉරාන හැකර්වරු ඇමෙරිකානු වෙබ් අඩවියකට පිවිස යකා නටති

colombotoday

මාධ්‍යවේදියෙක් ප්‍රවෘත්ති කාමරයේම දිවි නසා ගනී

colombotoday

95 වැනි ඔස්කාර් සම්මාන උළෙල ඇරඹෙයි..

Admin

චීනයෙන් “හැන්ටා” නැමති තවත් වෛරසයක්. පළමු මරණය අද වාර්තා වේ.

colombotoday