Colombo Today Local News

රුමේනියා රැකියා ජාවාරමේ ඉතාලි ජාතිකයා ඇතුළු දෙදෙනෙක් රිමාන්ඩ්

රුමේනියා රැකියා ජාවාරම සම්බන්ධයෙන් අත්අඩගුවට ගත් ඉතාලි ජාතිකයා ඇතුළු දෙදෙනෙකු ලබන 5 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අත්අඩංගුවට ගෙත් සෙසු ශ්‍රී ලාංකිකයින් දෙදෙනා රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත මුදාහැර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසා නීති විරෝධිව සම්මුඛ සාකච්ඡා පවත්වමින් සිටි පුද්ගලයින් 4 දෙනෙකු පෙරේදා බදුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනිණ.

රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසමින්, මුහුණු පොතේ දැන්වීම් පළ කර එම සම්මුඛ සාකච්ඡා පවත්වා ඇත්තේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුවත් නොකරයි.

බදුල්ල ප්‍රදේශයේ හෝටලයක සිදුකළ එම සම්මුඛ සාකච්ඡාවලට පැමිණ සිට ඇති පුද්ගලයින් සංඛ්‍යාව 30 කි.

Related posts

ඥානසාර හිමිට විරුද්ධව සිරිකොත කුමන්ත්‍රණයක් ?? මෙතෙක් හෙළි නොවුණු රහස්

colombotoday

රිෂාඩ් මුත්‍රා කරන්නේ බෝතලේකට… යාච්ඤා කරන්න වතුර නෑ.. අබමල් රේණුවකවත් සාක්ෂි නෑ.. සමගි ජන බලවේගය රිෂාඩ් බේරාගන්න දගලයි

colombotoday

බෞද්ධ කොඩියක් එසවූවායැයි යාපනේ නොසන්සුන්තාවක්..

colombotoday

ලංකාවට යුද අපරාධ චෝදනා ගොනු කරන්න සංගරීගේ පුතාගේ යෝජනාව කැනඩාව ප්‍රතික්ෂේප කරයි

colombotoday

අදත් රටපුරා ඇදිරිනීතිය…

colombotoday

“ගම්මන්පිල හැලියෙත් කිඹුල්ලු දකිනවා.. පොලිස්පති පත් කිරීම නීත්‍යානුකූලයි” – නිශාන්ත වර්ණසිංහ

colombotoday