Colombo Today Local News

විශ්ව විද්‍යාල පතිපාදන කොමිසම යළි කෝප් කමිටුව හමුවට කැදවයි

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ලබන 06 වැනිද‍ා නැවතත් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර ඇත.

මේ අතර මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (2)දින රැස්වීමට නියමිතය.

Related posts

කොළඹට ගේන්න තිබූ කෝටියක කේරල ගංජා සමඟ යුවළක් මාට්ටු

Admin

ආනයනික බිත්තර ඉල්ලුම ඉහළට – තවත් දිස්ත්‍රික්ක 02කට බිත්තර බෙදයි

Admin

හදවතට හදවතක් ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට ඖෂධ

Admin

පාසල් සිසුන් ප්‍රවාහනයට බස් රථ 600ක්

colombotoday

ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යාමේ දැඩි අවදානමක්

Admin

නව ව්‍යවස්ථා නිර්දේශවලට මල්වතු – අස්ගිරි මහා නාහිමියන් එරෙහි වේ

colombotoday