Colombo Today Local News

අත්‍යවශ්‍ය භාන්ඩ හා සේවාවන්හි මිළ නියාමනයට වහා පියවර ගතයුතුයි

රටේ සාමාන්‍ය ජනතාවට බරපතල අසාධාරණයක් සිදුකරමින් යුක්තිසහගත නොවන ආකාරයට ඉහළදමා ඇති භාන්ඩ හා සේවාවන්හි මිළ නියාමනය සදහා සුදුසු, ඉක්මන් ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් වෙත යොමුවන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්ධු කරු ජයසූරිය මහතා පවසයි.

රට තුළ අද පවත්නා අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිළ ගණන් සැලකිල්ලට ගැනීමේදී ජනතාව බලවත් අපහසුතාවයට පත්කරමින් අසාධාරණ වෙළෙද පොළක් නිර්මාණය වී ඇතැයිද ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 203 දක්වා ඉහළට

colombotoday

මාතලේ – මහනුවර දුම්රිය මාර්ගය ලබන 18 සිට වැසේ

Admin

දුම්රිය එන්ජින් 20ක් ධාවනයෙන් ඉවතට

colombotoday

බන්ධනාගාරගත පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් ලග දුරකථන

colombotoday

වර්ණසිංහගේ ඇමතිකම රැකගන්න බිරිදව ඇමති රාජිත ලගට යවලා

colombotoday

කොටහේන හින්දු කෝවිලට එල්ල වූ අන්තවාදී ප්‍රහාරය බොදු ජන පෙරමුණ හෙළාදකී

colombotoday