Colombo Today Local News

වාචාල කතාවක් නිසා සිරිල් ගාමිණි පුජක තුමා අමාරුවේ වැටෙයි. අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි.

සිරිල් ගාමිණී පූජක තුමා විසින් පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ සහරාන්ලා සමග ජාතික බුද්ධි අංශයේ ප‍්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සම්බන්ධකම් පවත්වා ඇතැයි කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් පවත්වන පරීක්ෂණය සඳහා ප‍්‍රකාශයක් ලබා ගැනීමට නියමිතය.

එහෙත් සිරිල් ගාමිණී පූජක තුමා මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වාර්තා කර නැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි.

මේ අතර අද(02) සිරිල් ගාමිණී පූජක තුමා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකරමින් පවසා සිටින්නේ කට උත්තර ලබාදීමට යාමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වලක්වාලන නියෝගයක් නිකුත්කරන්න ලෙසයි.

Related posts

අන්තරේ විරෝධයේදී පහර කැ පොලිසියේ තුනක් රෝහලේ…

Admin

“දූෂණ චූදිත සජින් වාස්ටත් ප්‍රභූ ආරක්ෂාව දීලා.. වෙනසට කැපවූ අය දැන් කළකිරිලා” – ඇමති රංජිත්

colombotoday

මැතිවරණ කොමිසම වහයි.. ගිණුම් අංශයේ සේවකයෙක්ට කොවිඩ්

colombotoday

වැලිසර රෝහලෙන් පළා ගියා කොවිඩ් රෝගියා මරදානේ නිවසකින් සොයාගනී

colombotoday

අලුත් ව්‍යවස්ථාව විදේශ බලවේගවල උවමනාවටයි…

colombotoday

ශීඝ්‍රගාමී දුම්රියක් පීලිපනී ප්‍රධාන. මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

colombotoday