Colombo Today Local News

දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලයට පොදු රාජ්‍ය මණ්ඩල සහය

දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකාවෙි ඉදි කිරීමට සහාය දෙන බව පොදු රාජ්‍ය මණ්ඩලය පොරොන්දු වූ බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.

ඊජිප්තුවේ පැවැති Cop 27 සමුළුව අතරතුර පැවැති සාකච්ඡාවන් හීදි පොදු රජ්‍ය මණ්ඩල නිලධාරීන් මෙි පොරොන්දුව දුන් බව ද විජයවර්ධන මහතා පවසයි.

මීට අමතරව ආසියානු සංවර්ධන බැංකුව ද දේශගුණික විපර්යාස පිළිබඳ අධ්‍යයනය විශ්ව විද්‍යාලයේ ඉදිකිරීම් කටයුතු සඳහා සහාය දෙන බව ප්‍රකාශ කළේ යැයි රුවන් විජයවර්ධන සදහන් කරයි.

Related posts

සංචරණ සීමා 21අලුයමින් අවසන් – 23 සිට 25 දක්වා යලිත්

colombotoday

14 වන දා මධ්‍යම රාත්‍රියෙන් පසු ශිෂ්‍යත්ව උපකාරක පන්ති පැවැත්වීම තහනම්

Admin

අදත් පැය දෙකයි විනාඩි 30ක විදුලිය කප්පාදුවක්

colombotoday

පහරදීමකින් මාදම්පේ උණුසුම් වෙයි – අමතර පොලිස් බලඇණි කැදවයි

colombotoday

බැඳුම්කර ටෙලි නාට්‍ය පෙන්වන්නේ පොහොර හිඟය වසාගන්න – රන්ජිත් විතානගේ

colombotoday

කතානායකට කුණු කූඩෙකින් ගහලා..

colombotoday