Colombo Today Local News

පාර්ලිමේන්තුවේ කමිටු තුනකට අලුත් මන්ත්‍රීවරු

පාර්ලිමේන්තුවේ කමිටු තුනකට මන්ත්‍රීවරුන් හයදෙනෙකු අලුතින් පත් කෙරෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද(19) දැනුම් දුන්නේය.

මේ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට( කෝප් කමිටුව) දයාසිරි ජයසේකර සහ මේජර් සුදර්ශන දෙනිපිටිය යන මන්ත්‍රීවරුද රජයේ ගිණුම් පිළිබද පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝපා කමිටුව) ප්‍රසන්න රණවීර සහ එස් වේලු කුමාර් යන මන්ත්‍රීවරුද රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ආචාර්ය නාලක ගොඩහේවා සහ සුමිත් උඩුකුඹුර යන මන්ත්‍රීවරුද පත් කෙරෙති.

Related posts

තොන්ඩමන් ඉල්ලා අස්වෙයි !

colombotoday

මම ඡන්දේ දුන්නෙත් මාලිමාවට ඒ වුනාට රිලා මස් කන්න බෑ

Admin

28 වන දා දුම්රිය වෘත්තීය සමිති සන්ධානය වර්ජනයක්

colombotoday

සෑම දිස්ත්‍රික්කයකම ආදර්ශ කෘෂි ගම්මානයක්

colombotoday

සියලු බස් හා දුම්රිය සේවා අත්හිටුවයි

colombotoday

ලංවිම ට ගෙන ආ ප්‍රමිතියෙන් තොර ජෙනරේටර් 50ක් ගැන කෝප් කමිටුවේදී හෙළිවෙයි..

colombotoday