Colombo Today Local News

චීන පොහොරවලට මුදල් ගෙවීම වළකාලමින් පැනවූ වාරණ නියෝගය දීර්ඝ කෙරේ

චීන පොහොර සමාගම විසින් නිකුත් කළ ණයවර ලිපිය අනුව මුදල් ගෙවීම වළකාලමින් කොළඹ වානිජ මහාධිකරණය මහජන බැංකුවට සහ එහි දේශීය නියෝජිත ආයතනයට නිකුත් කළ වාරණ නියෝගය ලබන 30 දක්වා දීර්ඝ කිරීමට කොළඹ වානිජ මහාධිකණය අද නියෝග කළේය.

එම පෙත්සම නැවත කැඳවනු ලැබූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගෙන එලෙස නියම කළ වානිජ මහාධිකරණය මෙම පෙත්සම ලබන 30 වැනි දා යළි කැඳවන්නැයි ද නියෝග කළේය

Related posts

“අවලාද වලින් අපේ ගමන නවත්තනව බොරු.. අපි මැරෙන්න වුණත් ලෑස්තියි” – අනුර දිසානායක

colombotoday

ශ්‍රී ලාංකිකයින් 5800කට කොරියාවේ රැකියා

colombotoday

“අභූත චෝදනා ගැන කණගාටුයි.. දේශපාලනයෙන් සමුගන්න සූදානම්” – මහින්දානන්ද

colombotoday

දිස්ත්‍රික්ක හයකට නායයෑමේ අනතුරු ඇඟවීම්… ප්‍රදේශ කිහිපයකට රතු නිවේදන

colombotoday

සැකකරුවන්ට වස දුන්නාට සැකපිට පොලිස් නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට

Admin

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක්

colombotoday