Colombo Today Local News

පුපුරණ ද්‍රව්‍ය තොගයක් STF භාරයට

මුලතිව් පොලිස් වසමේ මුල්ලිවයික්කාල් බටහිර ප්‍රදේශයේ යුධ සමයේ එල්.ටි.ටී.ඊ සංවිධාය විසින් ස්ථාපිත කර තිබූ වෙළඳ මධ්‍යස්ථානය ආසන්නයේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් භාරයට ගෙන තිබේ.

ඔවුන් නිවේදනය කළේ එම පුපුරන ද්‍රව්‍ය තොගය එල්.ටී.ටී.ඊ. යුධ සමයේ භාවිතා කරන ලද බවට සැක කෙරෙන බවයි.

එම පුපුරන ද්‍රව්‍ය මුලතිව් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

Related posts

IDH රෝගීන් ගෙන් පිරෙයි.. ඔක්සිජන් අවශ්‍ය රෝගීන් රැසක්

colombotoday

විත්තිකරුගෙන් බලපෑම්.. අධිචෝදනා ගොනු කළේ වසර 10කට පසුවයි !

colombotoday

බසයක් ලොරි‍යක ගැටී 15ක් රෝහලට… කතක් මිය යයි

Admin

නීතිවිරෝධීව ආනයනය කළ මස් තොගයක සූකර උණ වෛරසය

Admin

රන්ජන් රාමනායක අත්අඩංගුවට ! අසභ්‍ය දර්ශන සහ අනවසර ගිනි අවියකුත් අල්ලයි…

colombotoday

රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියදී වූ ආන්දෝලනාත්මක මරණ ගැන වාර්තාව සෞඛ්‍ය ඇමතිට

Admin