Colombo Today Local News

ගං වතුරෙන් කුඹුරු අක්කර 35,000 ක් විනාශයි

අධික වර්ෂාවෙන් හා ගං වතුරෙන් කුඹුරු අක්කර 35,000 ක් විනාශ වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට පැවසුවේ, එම සියලු කුඹුරු ඉඩම්වලට සහන ලබාදීමට කටයුතු කරන බවයි.

ඒ සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙස ගොවිජන සංවර්ධන නිලධාරීන්ට අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.

සූම් තාක්ෂණය ඔස්සේ දිවයින පුරා ගොවිජන සංවර්ධන නිලධාරින් සමග පැවති සාකච්ඡාවේකදී අමාත්‍යවරයා පැවසුවේ වර්ෂාවෙන් හානි වූ කුඹුරු ඉඩම් යළි අස්වැද්දීම සඳහා බිත්තර වී හා කාබනික පෙහොර ලබාදීමට අදාළ ඇස්තමේන්තු කඩිනමින් සකස් කර ලබා දෙන ලෙසයි.

Related posts

භූගත ජලයට වෛරස් එකතුවිය හැකියි. නමුත් භූමිදානය කරන්න දෙන්න. වෛරස් කමිටුවෙන් හතරබීරි කතාවක්. විද්වත් කමිටුව අවසරය නොදෙයි.

colombotoday

එජාප ප්‍රබල ඇමති දෙදෙනා දුම්බර රක්ෂිතයේ මහා ඉඩම් කොල්ලයක… එජාප මන්ත්‍රීනියක්ම හෙළිකරයි

colombotoday

රගර් ගහන්න දීපූ මිලියන 70ක ට වෙච්ච දෙයක් නෑලු. නාමල් අධිකරණයට එයි

colombotoday

ඔබගේ පයට පෑගෙන දූවිලි වලටත් වඩා මම නිහතමානී වෙනවා !

colombotoday

නව දේශපාලන පක්ෂ 6ක් ලියාපදිංචි කෙරේ

colombotoday

යහපාලනය එළිපිටම හොරු රකිනවා.. යහපාලන සගයන්ගෙන් චෝදනා

colombotoday