Colombo Today Local News

“ආණ්ඩුව ජාතික ආරක්ෂාව බින්දුවට දමා බුද්ධි අංශ පාවා දෙනවා” ඤාණසාර හිමි

g ganasara theroගිරිතලේ යුද හමුදා බුද්ධි අංශ කදවුරට සීල් තැබීම බුද්ධි අංශ නිලධාරීන් සිරගත කිරීම ඇතුළු සිද්ධීන් මිලේනියම් සිටී පාවාදීමටත් එහා ගිය පාවාදිමක් බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමි පවසයි.

වත්මන් යහපාලන රජය ඉතිහාසයේ අන් කවරදාකවත් සිදු නොවූ පරිදි මෙරට හමුදා බුද්ධි අංශ පාවාදෙමින් සිටින බවත්, ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් බුද්ධි අංශ තුළ මහත් කැළඹීමත් ඇතිවී ඇති බවත් කී එහිමියෝ මෙය මහා විනාශයක පෙරනිමිත්තක් බවද කීහ.

“ආණ්ඩුව මේ පාවා දෙන්නේ මාතෘභූමිය බේරාගත යුධ විරුවන්”

ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැතැයි කියමින් ආණ්ඩුව ජාතික ආරක්ෂාව බිංදුවටම ඇද දමමින් සිටින බවද උන් වහන්සේ වැඩිදුරටත් පැවසීය.

Related posts

ශිවාජිලිංගම්ගේ මහවිරු සැමරුම නිසා කෝපායි හමුදා කදවුර අසල ආරක්ෂාව තර කරයි

colombotoday

“අනාගතයේ සමෘද්ධිමත් ජාතියක් බවට පත්වීමට නම් අවශ්‍ය වන්නේ උසස් අධ්‍යාපන ව්‍යුහයේ පුළුල් වෙනසක්”

colombotoday

ඇමරිකානු යෝජනාවෙන් ඉවත් වන බවට ලක් රජය ජනීවා සමුළුවට නිළ වශයෙන් දැනුම් දෙයි !

colombotoday

ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කැමතියි

colombotoday

හිටපු ජනපති අදත් කොමිසමේ

colombotoday

පළමු ප්‍රතිපලයෙන් ගෝඨාට ජය

colombotoday