Colombo Today Local News

අයවැය දෙවන වර කියවීමේ පළමු දින විවාදය අද

2023 අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද (15)දින ආරම්භ වීමට නියමිතව තිබේ.

ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද සිට නොවැම්බර් 22 දක්වා පැවැත්වීමට නියමිතයි.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දෙවනවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 22 වැනිදා පස්වරු 5.00 ට පැවැත්වීමට නියමිත බවයි.

Related posts

ලොරියක ගැටී 11 හැවිරිදි දැරියක් මරුට

colombotoday

ඊබ‍්‍රාහිම් සිරකර තැබීමත් ගම්මිරිස් මිල පහත යාමට හේතුවක්- අගමැති

colombotoday

ඇප ලැබූ රැඳවියන් සෞඛ්‍ය පරීක්ෂකට දැනුම් දෙන්න

colombotoday

රාජසන්තක කළ කහ කිලෝ 13,000ක් කුළුබඩු මණ්ඩලයට

colombotoday

සේපාල් අමරසිංහ යලිත් රිමාන්ඩ්

Admin

අනුර කියන්නේ මහ පොළොවේ පැලවෙලා සෙවන දෙන මහ වෘක්ෂයක්

Admin