Covid 19

කොවිඩ් ආසාදිතයන් රෝහල් ගත වීමේ ප්‍රවණතාවක්.

කොවිඩ් ආසාදිතයන් රෝහල් ගත වීමේ ප්‍රවණතාවක් යළිත් දක්නට ලැබෙන බව කොවිඩ් -19 ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි පවසයි.

මේ වන විට කොවිඩ් රෝහල් එකසිය හැත්තෑ හයෙන් සියයට තිහක ධාරිතාවකට කොවිඩ් ආසාදිතයන් ප්‍රතිකාර ලබා ගන්නා බවද හෙතෙම සඳහන් කරයි.

මේ වන විට දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ද වැඩි වශයෙන් වාර්තා වන බවත් මෙම තත්ත්වය පාලනය කර නොගත්තහොත් යළි පෙර මෙන් අඳුරු යුගයට යා හැකි බවද වෛද්‍යවරයා කීය.

එම නිසා සියලුදෙනා සෞඛ්‍ය නීති රීති දැඩිව අනුගමනය කළ යුතු බව ඔහු අවධාරණය කරයි.

Related posts

ශ්‍රී ලංකාවේ දිනයක් තුල වාර්තා වූ වැඩිම ආසාදිතයන් ප්‍රමාණය වාර්තා වෙයි. සාදිතයින් ගණන 417ක් දක්වා ඉහළට

colombotoday

ඩෙල්ටා ප්‍රභේදය ගැන අවබෝධයක් නෑ – කොවිඩ් මර්දනය ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් චෝදනා

colombotoday

දිස්ත්‍රික්ක 19කින් නව ආසාදිතයින් 737ක්.. මරණ 4 යි

colombotoday

කොලඹ සුපිරි නිවාස සංකීර්ණයකින් කොරෝනා.. වසා දමයි

colombotoday

මෙරට කොවිඩ් ආසාදිතයින්ගෙන් පැයකට නවදෙනකු මියයයි

colombotoday

තවත් කොවිඩ් මරණ 18ක්

colombotoday