Colombo Today Local News

බ්‍රිතාන්‍ය විදේශ ඇමති අද එයි.. හෙට යාපනේ යයි

බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු අමාතය හියුගේ ස්වරී තෙදින නිල සංචාරයක් සදහා අද 14 පෙරවරුවේ දිවයිනට පැමිණියේය.

ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් යානයකින් ඔහු පැමිණි අතර ලබන 16 වන දින දක්වා ඔහු දිවයිනේ රැදී සිටීමට නියමිතය.

මෙම සංචාරය තුළ දී හියුගෝ ස්වායර් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හමුවී සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මේ අතර හෙට දිනයේ බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයා යාපනය දිස්ත්‍රීක්කයේ සංචාරයක නිරතවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

Related posts

යාපනේ ඉඩම් අවුලක්? සුමන්තිරන් ආණ්ඩුවෙන් ගේම ඉල්ලයි

Admin

පුහුණු ගුවන් හමුදා යානයක් කඩා වැටේ – නියමුවා මරුට

colombotoday

දිවයින පුරා වනජීවි නිලධාරින් සංකේත වැඩවර්ජනයක..

Admin

චමුදිත පාර්ලිමේන්තුවට?

Admin

කැබිනට් මණ්ඩලය 35කට ඉහළ නැංවීමට එජාපයෙන් යෝජනා

colombotoday

දැඩි කොන්දේසි මත බැසිල්ට ඇප… රට ගමන් තහනම්

colombotoday