Colombo Today Local News

අයවැය ප්‍රකාශය : පෞද්ගලික අංශයටත් ප්‍රතිලාභ ලැබෙන රක්ෂණයක් ලබාදීමට යෝජනා

2023 වසර සඳහා වන අයවැය ප්‍රකාශය මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ඉදිරිපත් කළේය.

එහි යාවත්කාලීන කිරීම,

  • පෞද්ගලික දත්ත සැකසුම් නියාමනය කිරීම සඳහා දත්ත ආරක්ෂණ අධිකාරියක් පිහිටුවනවා.
  • රජයේ සේවකයන් සඳහා වන අග්‍රහාර රක්ෂණයෙන් ප්‍රතිලාභ ලැබෙන අතර පෞද්ගලික අංශය සඳහා ද එවැනි රක්ෂණයක් ලබාදීමට යෝජනා කරනවා.
  • සේවක භාර අරමුදල් පනත සංශෝධනය කිරීමට කටයුතු කරනවා.
  • බීඩියක් මත රුපියල් දෙකක බද්දක් පනවනවා.

Related posts

“මේ ඔක්කොම නිවට ජනපති නිසයි… ගහන්න ඕන හොම්බට” – මර්වින්ගෙන් සැර ප්‍රහාරයක්

colombotoday

යුධ හමුදාපතිවරයාව මානව හිමිකම් කොමිසමට කැඳවයි. වරද මුලතිව් හී 64 සේනාංකය පන්සලක් ඉදිකිරීම

colombotoday

ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් ආණ්ඩුව සමග කතා කරනවා. – ඇමති සුජීව සේනසිංහ

colombotoday

විදුලි සේවකයින් විරෝධතාවක

Admin

ස්වයංපාලනයක් සමග සම්පූර්ණ ෆෙඩරල් පාලන ක්‍රමයක් ලබා ගැනීම අපේ අභිලාෂයයි – සුමන්තිරන්

colombotoday

රනිල්ට සමකල හැකි කිසිවෙකු පාර්ලිමේන්තුවේ නෑ -SJB මන්ත්‍රී නලින් බණ්ඩාර කියයි

colombotoday