Colombo Today Local News

අයවැය ප්‍රකාශය : ග්‍රාමීය පාසල් පහසුකම් දියුණු කිරීමට මිලියන 200 ක්. ත්‍රාසජනක ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීමට යෝජනා

2023 වසර සඳහා වන අයවැය ප්‍රකාශය මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ඉදිරිපත් කළේය.

එහි යාවත්කාලීන කිරීම,

  • සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට රුපියල් මිලියන 50 වෙන් කරන අතර ක්‍රීඩා ආශ්‍රිත සංචාරක කර්මාන්තය සඳහා ජලය මත ලිස්සායෑම වැනි ත්‍රාසජනක ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීමට යෝජනා කරනවා.
  • ග්‍රාමීය පාසල්වල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා මිලියන 200 ක් වෙන්කර තිබෙනවා.
  • පේරාදෙණිය, රුහුණ සහ යාපනය විශ්ව විද්‍යාලවල පශ්චාත් උපාධි ආයතන ආරම්භ කිරීමට රුපියල් බිලියන 60 ක් වෙන් කර තිබෙනවා.
  • විශ්වවිද්‍යාල උපාධි සඳහා තත්ව සහතික මණ්ඩලයක් ඇති කරනවා.

Related posts

රාජ්‍ය ආයතන හිතවතුන්ගෙන් පුරවන යුගය අවසන් කළා !

colombotoday

දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් යළි විශේෂ ආඥාවක්

colombotoday

අමරවීර හාද්දී රතන හිමිත් මඩට බහී..

colombotoday

ගණිකාවන් වෙනුවෙන් වික්‍රමබාහු සටනේ (VIDEO)

colombotoday

එජාපය බොරු ප්‍රචාර කරනවා. මම මැරෙන්නෙත් ශ්‍රිනිපයෙන්. එජාපයට ගියා කිවූ බුද්ධදසගෙන් ප්‍රකාශයක්

colombotoday

දිගන ගිනිගත් නිවසකින් මළ සිරුරක් හමුවෙයි..

colombotoday