Colombo Today Local News

අයවැය ප්‍රකාශය : පාඩු ලබන රාජ්‍ය ආයතන ගැන ජනපති හෙළි කරයි

අයවැය ප්‍රකාශය මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ඉදිරිපත් කරමින් සිටි.

එහි දී රාජ්‍ය ආයතන සහ ව්‍යවසාය 420ක් රජය මගින් නඩත්තු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඒ අතරින් ප්‍රධාන රාජ්‍ය ව්‍යවසාය 52ක් පාඩු ලබන බව ත් ඒවායේ වසරක පාඩුව රුපියල් බිලියන 86ක් බව ඔහු පෙන්වා දුන්නේ ය.

එම ආයතන සහ ව්‍යවසයාස පිළිබඳව ඉදිරි දින කිහිපය ඇතුළත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

Related posts

බස් ගාස්තු සංශෝධනය වනතුරු පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වෙයි.

colombotoday

ධීවර යාත්‍රා 30ක් ඉන්දුනීසියානු මුහුදු ප්‍රදේශයට ගසාගෙන යයි

colombotoday

මංත්‍රී වරප්‍රසාද එකපාර ඉවත් කරන්න බෑ

Admin

කාදිනල් පරල වූ හමුවීම අගමැති ප්‍රතික්ෂේප කරයි.

colombotoday

පන්සල් හදන්න සල්ලි දුන්නෙ කාගෙ උවමනාවටද අහනවා.. ඔන්න අද රටේ තත්වය

colombotoday

අඩු ආදායම් ලාභීන්ට නිවාස සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් අත්අඩංගුවට

Admin