BusinessColombo Today Local News

රුපියල කඩා වැටී නෑ… ඕන නම් රුපියලේ අගය 115ට ගෙනආ හැකියි – රාජ්‍ය ඇමති සුජීව

මේ වන විට අවප්‍රමාණය වී තිබෙන රුපියලේ අගය අවශ්‍යනම් 115 දක්වා ගෙන ආ හැකි බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ රජය විසින් සිදුකලේ පාලනය කර තිබූ රුපියලේ අගය අතැරීම බවත්, වෙළදපොළේ ඉල්ලුම් සැපයුම් බලවේග අනුව ඩොලරයක් සඳහා හිමි විය යුතු නියම රුපියල් මිල මේ වන විට තීරණය වී තිබෙන බවත්ය.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා මාධ්‍ය හමුවේදී දැක්වූ අදහස් පහත පරිදිය.

Related posts

ගත වූ පැය 72දී 40 දෙනෙක් මග මරුවාට බිලි වෙයි

colombotoday

චන්ද්‍රිකා කල් ඉකුත් වූ පුඩිමකට සම කරයි…

colombotoday

ඇවන්ගාඩ් නඩුවේදී වාර්තාවක්.. ගෝඨා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥයෝ සියයක් එකවර පෙනී සිටිති

colombotoday

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 45ක්

Admin

පාස්කු ත්‍රස්තයන් හා අසාත් සාලිගේ සම්බන්ධය හිටපු පොලිස්පති පූජිත හෙළිකරයි !

colombotoday

අන්තවාදී තර්ජන සම්බන්ධයෙන් පලවන වාර්තා අසත්‍යයි

colombotoday