Colombo Today Local News

බඳින තුවක්කුවක් පත්තුවී අයෙක් මරු දකී

නොච්චියාගම, වනමල්ගම ප්‍රදේශයේදී බඳින තුවක්කුවක් පත්තුවීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ඊයේ රාත්‍රි කාලයේ පැල් රැකීමට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ මෙම පුද්ගලයා නොච්චියාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, 32 හැවිරිදි පුද්ගලයෙකි.

Related posts

ක්‍රිකට් අතුරු කමිටු නඩුව අවසන් කෙරේ…

Admin

“එකිනෙකා මරාගන්න මුස්ලිම් අන්තවාදී කල්ලි මෙරට ක්‍රියාත්මකයි“ අධිකරණ ඇමති

colombotoday

නිර්මාල්/ජයදේව යහපාලන දෙඇදුරෝ ජාතික අධ්‍යාපන ආයතන පාලක සභාවෙන් නෙරපයි !

colombotoday

හිටපු ධීවර නියෝජ්‍ය ඇමති අත්අඩංගුවට !

colombotoday

ගැබිණි මව්වරුන් යළි රාජ්‍ය සේවයට කැඳවීමට තීරණයක්

colombotoday

ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගමේ බලපත්‍රය අවලංගු කරයි

Admin