Colombo Today Local News

පාඨලීගේ සෞඛ්‍ය ගැන අධිකරණය වාර්තාවක් ඉල්ලයි

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පරීක්ෂාකර සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කර තිබේ.

ඒ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරට අදාළව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීම හා සාක්ෂි වසන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුව අද කැඳවු ලැබූ අවස්ථාවේදී කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා මෙම නියෝගය කර ඇත.

මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර පාඨලී චම්පික රණවක මහතා අධිකරණය පෙනී සිට නොමැත.

Related posts

කොරෝනා රෝගීන් තවත් ඉහළට

colombotoday

අනුරාධපුර ගුවන් හමුදා කදවුරට පහර දුන් කොටි ත්‍රස්තයන් දෙදෙනට වසර 10ක සිර දඩුවම්…

colombotoday

කෝවිඞ් වසංගතයෙන්, මධ්‍යගත සෞඛ්‍ය පද්ධතියක වටිනාකම සනාථ කළ බව ජනපති පෙන්වා දෙයි

colombotoday

දුම්රිය ස්ථාන වලදී මගීන්ට කොන්ඩම් පහසුකම්

colombotoday

ගුවන් විදුලියේ නව සභාපති මොහොමඩ් ෆාරුක්

colombotoday

කරුණා අම්මාන් වහා අත්අඩංගුවට ගන්න – මාගල්කන්දේ සුදත්ත හිමි

colombotoday