Colombo Today Local News

කෙටි නිහැඩියාවකට පසු බොදු බලේ අද යලිත් වැඩ අල්ලයි

images

පසුගිය වසර තුන තුල පුවත් මවන සංවිධානයක් බවට පත්වතිබු බොදු බල සේනා සංවිධානය පසුගිය මාස දෙක තුල නිහඩ පිළිවෙතක් අනුගමනය කරනු ලැබුවා. එම නිහැඩියාව බිදිමින් “ත්‍රස්තවාදීන් නිදහස් කරමින් සහ බුද්ධි අංශ දුර්වල කරමින් සිටින මොහොතක දකුණු ආසියාවට සහ ශ්‍රී ලංකාවට ඇති ත්‍රස්තවාදී අනතුර හෙළිකරීම” අරමුණු කරගන අද උදේ 11 ට බොදු බල සේනා විශේෂ මාධ්‍ය හමුවක්  කැදවා තිබෙන අතර සිව් වනක් පිරිස සමගින් තම සුපුරුදු වැඩකටයුතු ඉදිරියට සිදු කරන බවයි ColomboToday.com සිදු කල විමසීමකදී එම සංවිධානය සදහන් කලේ.

Related posts

22 සංශෝධනය අද මැති සබයට

colombotoday

“TOP 10 හොරු ගැන තොරතුරු දුන්නේ ආණ්ඩුවේ අයමයි“ – මහින්දානන්ද

colombotoday

පියවරෙන් පියවර ඊළම එන්නේ මෙහෙමයි

colombotoday

තවත් කොරෝනා රෝගීන් පහක් හමුවෙයි. මුළු ආසාදිත සංක්‍යාව 373 දක්වා ඉහලට

colombotoday

TikTok සමග එක්වූ ඇමරිකානු ජනපති

Admin

ඩොලරය බසී. දෙමසකට පසු යළිත් රුපියල් 178 සීමාවට !

colombotoday