Colombo Today Local News

රත්නපුරේ නාය යාමක්

රත්නපුර – වේවැල්වත්ත පොලිස් වසමට අයත් හපුගස්තැන්න – උඩ නුගේපොළ ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ නාය යාමක් සිදුව ඇත.

පොලීසිය සඳහන් කළේ ප්‍රදේශයේ මීටර් 100ක පමණ කොටසක් මෙලෙස නාය යාමට ලක්ව ඇති බවයි.

කෙසේ වෙතත්, නිවාස හෝ දේපළ මෙන්ම ජීවිත හානි ද වාර්තා නොවන බව පොලීසිය සඳහන් කළා.

එම නාය ගොස් ඇති කොටසට පහලින් පිහිටා ඇති නිවාසවල ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවයි පොලීසිය කියා සිටියේ.

Related posts

ඉන්දියාවට පනින්න ගිය රත්මලානේ රොහා පොලිස් වෙඩි පහරින් මරුට

colombotoday

විල්පත්තු විනාශයේ ඇග හිරිවැටෙන හෙළිදරව්ව.. මහා සංහාරයේ අලුත්ම තත්ත්වය මෙන්න (Video)

colombotoday

බෝනස් කපලා… ජල මණ්ඩලය හෙට සිට අඛණ්ඩව වැඩ වර්ජනයේ

colombotoday

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 300 සීමාව පනියි. අද දවසට 32ක් වාර්තා වෙයි.

colombotoday

ශ්‍රී ලංකා යුද හමුදාවේ 74 වන සංවත්සරය වෙනුවෙන් නිලධාරීන්ට උසස්වීම්

Admin

ප්‍රාදේශීය සභා යන්න හිටපු කට්ටිය දැන් පාර්ලිමේන්තුවේ

Admin